සම්බුදු තෙමගුළ සමරමින් උතුම් වෙසක් පොහෝ දින ශීල භාවනා වැඩසටහනක් අප පාසලේ සංවිධානය කෙරිනි.
අප පාසලේ අභිනවයෙන් ඉදි කරන ලද බුදු මැදුර සිසු අයිතියට පත්කරන ලදි.