dmv.jpg
හ/දබරැල්ල මහා විද්‍යාලය
Slider-sample-1-1300x600.jpg
ඔබ සාදරයෙන් පිළිගනිමු.
images/WhatsApp_Image_2022-05-15_at_90854_PM_1.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

"නැණ ගුණ දමින් බැඳි දු පුතුන් දැයට දායාද කිරීම."

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ දබරැල්ල ග්‍රමයේ මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

" නව අධ්‍යාපන ප්‍රවේශයකින් සංස්කෘතික හරයන් ආරක්ෂා වන පරිදි නව ලොවට සරිලන පරිදි තාක්ෂණික දැනුම හා ශික්ෂණය මුසු වු ක්‍රීඩා කෞෂල්‍යෙයන් හෙබි නිර්මාණ ශිලීත්වයෙන් සුපෝෂණිය පුරවැසියන් සමාජයට දායාද කිරීම."