• (+94) 717020383
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dabarella Maha Vidyalaya

හ/දබරැල්ල මහා විද්‍යාලය

Dabarella.M.V Zone

  • Register
  • Login
Dabarella Maha Vidyalaya

හ/දබරැල්ල මහා විද්‍යාලය

Dabarella.M.V Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

හ/දබරැල්ල මහා විද්‍යාලය

අප පාසලේ අධ්‍යාපනය කටයුතු තවදුරටත් ජයග්‍රහණය වෙමින් අප පාසලේ සිසු දරුවන් වෙබ් අඩවියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටු වෙමි.

පාසලේ දැක්මට අනුව අප වෙත පැමිණෙන දරුවන් යහපත් පුරවැසියන් බවට පත් කරන ප්‍රදේශයේ විශිෂ්ඨතම පාසල බවට පත් කිරීම අප සැමගේ නිරන්තර උත්සාහ වන්නේය.

මෙය තව දුරටත් සාක්ෂාත් කරමින් පාසලේ ඉතිහාසයහෙි නව පිටුවක් පෙරළමින් මෙම වෙබ් අඩවිය සැළසුම් කිරීම සඳහා මාගේ කාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් ගත් උත්සාහය පිළිබඳව මම ආඩම්බර වෙමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

හ/දබරැල්ල මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Dabarella Maha Vidyalaya

හ/දබරැල්ල මහා විද්‍යාලය

Dabarella.M.V Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  •    ලිපිනය - නො: හ/දබරැල්ල මහා විද්‍යාලය,දබරැල්ල, කාරියමඩිත්ත.
  •    දුරකථන - (+94) 717020383
  •   ෆැක්ස් - (+94) 717020383

Supported By

© 2026 Dabarella Maha Vidyalaya . All rights reserved. Design with by Webcomms Global | Help Desk