පාසල් ගීතය
එක මවකගේ දරුවෝ වෙමු අපි
සොහෙයුරු බව දදැරුවෝ...//
දබරැලි පෙදෙසෙහි බොදු පරිසරයක
කිතුගොස නැංවු මහ විදුහල් මව
හෙල්වැටි ගිරි කුලු ගල්පර නැග බැස
පීරා ගේන ඇති කටු වන පෙත් හැම
ඉසිකෝ දැකුල මානය දුරු කර
ධීර වීර ගති නංවා ජාතික
පෙරමුණ ගෙන අපරාජිත මුහුණිත
කාහල නාදය පතුරා ගෙන යවු
ගුරු සිසු පරපුර මතුවට පොබ කළ
වාලම කිතකු මාලා
දිය දද බදවා විදුහල් මාතා
ජය ජය වේ ජය වේ...//